මූල්‍ය අර්බුද කතාව පට්ටපල් බොරුවක් – ශ්‍රී ලංකා ක්‍රිකට්
“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“ මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා, සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු කිසිදු පදනමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි.
