ශ්‍රී ලංකාව අවසන් මොහොතේ ගෞරවය බේරාගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පාකිස්තානයේදී පරාජයකට පරිවර්තනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වත්මන් ජාත්‍යන්තර 20යි 20 තරග රටාවට කොතෙක් දුරට සුදුසුද යන ප්‍රශ්නාර්ථය යළි මතුකරමින් පාකිස්තානය හමුවේ තවත් අවමන් සහගත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

Read More

ලිමන්සා ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල දිනවයි

ලකුණු 120ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

Read More

අල්ටිමේට් පිරිමි හෙල්ල විසි කිරීමේ ශූරතාව රුමේෂ් තරංගට

ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද එක්වුණා.

Read More

පාකිස්තානය පරදවමින් ශ්‍රී ලංකාවට අවසන් සටනට

තුන්වන වරටත් කාන්තා ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.

Read More