ක්‍රිකට් ව්‍යවස්ථාව හදන්න මහජන අදහස් විමසයි
මහජන අදහස් සහ තවත් පාර්ශ්ව රැසකගේ අදහස් විමසමින් නව ක්‍රිකට් ව්‍යවස්ථාව සකස් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
මහජන අදහස් සහ තවත් පාර්ශ්ව රැසකගේ අදහස් විමසමින් නව ක්‍රිකට් ව්‍යවස්ථාව සකස් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.
“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“ මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා, සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු කිසිදු පදනමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි.
කොළඹ DS සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවති රන් මහ සටන එක්දින තරගයේ ජය මෙවර අත්කර ගැනීමට කොළඹ මහානාම කණ්ඩායම ඊයේ සමත් වුණා.
ජගත් ක්‍රිකට් කවුන්සිලයේ නියෝජතයින් දෙදෙනෙකු වු ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ හමුවුණා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ සමාරම්භක තරගය ජුලි 17 වැනිදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වනිඳු සී සී සී ක්‍රීඩා සමාජයෙන් ඉවත්විමට ප්‍රධානතම හේතුව වූයේ ශම්මි සිල්වා ප්රමුඛ පැවති පරිපාලනය ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්යාත පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමයි.
ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්රයේ කීර්තිමත් මෙන්ම දෑවැන්ත චරිතයක් වූ ප්‍රේමා පින්නවල මහතා ඊයේ දින (මැයි 12) අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.