ප්‍රාදේශීය පාපන්දු පරිපාලනයේ නව යුගයක්

වයිනේ සියලුම පාපන්දු ලීග සඳහා ස්ථිර කාර්යාල පරිශ්‍රයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

රන්මහා සටනේ 20-20 ජය D.S විද්‍යාලයට

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර රන් මහා සටනට සමගාමීව පැවැති පන්දුවාර 20-20 තරගය ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.

Read More

වසර 13කට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින තරග ජයක්

වසර 13කට පසු කොදෙව් දේශයේදී , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

Read More