මෙසි ආර්ජන්ටිනාව සුරකියි – අර්ධ අවසන් වටයට

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගැනීමට මෙසී ප්‍රමුඛ ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම සමත්වුණා.

Read More

ප්‍රාදේශීය පාපන්දු පරිපාලනයේ නව යුගයක්

වයිනේ සියලුම පාපන්දු ලීග සඳහා ස්ථිර කාර්යාල පරිශ්‍රයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

වසර 24කට පසු ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ගමන් කරන දිශා­වට සැබෑ සාක්ෂි­යක් සප­ය­මින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩා­ය­මක් වසර 24කට පසු මාල­දි­ව­යින පර­දවා විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් සට­හන් ක‍ළේය.

Read More

ශ්‍රී ලංකාවට පල්ලේකැලේදී 20-20 පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවුණා.

Read More