ආසියාවත් රුමේෂ්ගේ හෙල්ලයට යටවෙයි
මෙවර ආසියානු ක්රීඩා උලෙලේදී ශ්රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඊයේ සමත්වුණා.
Sprinting through the latest track and field news, featuring records, events, and exceptional athletes’ achievements.
මෙවර ආසියානු ක්රීඩා උලෙලේදී ශ්රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඊයේ සමත්වුණා.
ලොව විශිෂ්ටතම මලල ක්රීඩක ක්රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ලෝක මලල ක්රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්රී ලංකාවේ රුමේෂ් තරංග අද එක්වුණා.
ලෝක මලල ක්රීඩා පිටියේදී ශ්රී ලංකා නාමය රනින් බබලවමින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඩයමන්ඩ් ලීග් ශූරයා බවට පත්වීමට රුමේෂ් තරංග අද අලුයම සමත්වුණා.
අඛණ්ඩ ජයග්රහණ රැසක් සමග මව් දෙරණට කීර්තියක් අත්කරදුන් ශ්රී ලංකා හෙල්ල විසිකිරීමේ ජාතික ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ තවත් ජයග්රහණයක් වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා.
පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්වෙ පළමු මූලික වටයේ තරගයට ශ්රී ලංකාවේ රොෂාන් ධම්මික අද එක්වුණා.
31 හැවිරිදි යුපුන් අබේකෝන් මීටර 100 සහ මීටර 200 තරග ඉසව් දෙකෙන් ශ්රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියනවා.
චෙක් ජන රජයේදී පැවති 65වන ඔස්ට්රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike ) මලල ක්රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
2 වැනි වරට පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශුරතා තරගාවලිය ජුනි 20 -21 චීනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ රෝමයේ පැවති අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.