ක්‍රීඩා ඇමති – පවිත්‍ර රග්බි අනයි – ශ්‍රී ලංකා පිල වීසා නැතිව ගෙදර
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – දකුණු කොරියාව අතර තරගය අවලංගු කර තිබෙනවා.
Tackling the hottest matches, players, and events in the world of rugby, from scrum to try line.
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – දකුණු කොරියාව අතර තරගය අවලංගු කර තිබෙනවා.
රග්බි ක්‍රීඩකයෙකුට මාසිකව රු. 135,000ක දීමනාවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
වසර 15කට පසු අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවිලයේ ජනාධිපති කුසලානය දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද සමත්වුණා.
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේදී 3 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති 79 වැනි බ්‍රැඩ්බි රග්බි පලිහ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්වුණා.
වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම සිදුවුණා.
ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ප්‍රබල හොංකොං කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
වසර 34කට පසු රග්බි ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ රග්බි කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය තියුණු තරගයකින් පසු දකුණු කොරියාව හමුවේ අද පරාජය වුණා.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළා.