නවසීලන්තය භාරත පුතුන්ට ඉතිහාසගත පරාජයක් උරුම කරයි

ඉන්දෝර් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත පිලට ආරාධනා කළා.

Read More

එක්දින තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනියි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

Read More

SSC ක්‍රීඩා සමාජය B කොටසේ එක්දින ශූරතාව දිනයි

රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ බී කොටසේ පන්දුවාර 50 තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට SSC ක්‍රීඩා සමාජය සමත්වුණා.

Read More

කොළඹ ක්‍රිකට් ඔස්තාර් ලට ප්‍රමෝද්‍ය දුන් කනේ පහර – VIDEO

මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නොව,
දකුණු පළාතේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ඉහළ කාර්ය සාධනයක් සහිත පහසුකම් සංවර්ධනය කිරීමේ මුලපිරීමක් බව මාතර ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා.

Read More