කළමනාකරුවෙකු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පිරිසකගෙන් වෙනම ගේමක්
ෂමිම් සිල්වා ප්‍රමුඛ පරිපාලනය ගත් දරදඩු තීරණ නොරිස්සූ මේ පිරිස අතර මෑත කාලයේදී නායකත්වයෙන් නෙරපූ අයෙකු සහ හිටපු නායකයින් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.
Spilling the beans on the off-field drama, rumors, and intrigues that keep the sports world buzzing.
ෂමිම් සිල්වා ප්‍රමුඛ පරිපාලනය ගත් දරදඩු තීරණ නොරිස්සූ මේ පිරිස අතර මෑත කාලයේදී නායකත්වයෙන් නෙරපූ අයෙකු සහ හිටපු නායකයින් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.
උපාලි ධර්මදාස සුලෝහිත සංග්‍රාමයට සිය හිතමිතුරන් කැඳවා ගනිමින් හෙට දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වටලන්න පිඹුරුපත් සකස් කරමින් සිටින බවට වාර්තා වනවා.
මේ වන විට වයස අවුරුදු 67ක් වූ කේ මතිවානන් මහතා තවදුරටත් ක්‍රිකට් තනතුරු සඳහා කෑදර වීම විහිළු සහගතය.
හිරු නාලිකාවේ ප්‍රාදේශිය වාර්තාකරුවෙකු පාතාලයට සම්බන්ධ බවට පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබෙනවා.
රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා නොහොත් සංගු නමැත්තාට අද රාත්‍රී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
2036 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් වර්තමානයේ මෙරට සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන ඒ සඳහා ඔවුන් සූදානම් කිරීමේ දස අවුරුදු වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.
කළුතර මැතිවරණයට ඉදිරිපත් වූ ක්‍රීඩා ඇමතිත් ගෙදර , ක්‍රීඩකයාත් ගෙදර.
චරිත් අබේසිංහ නමැත්තා 2011 වසරේදී මහා බ්‍රිතාන්‍යයේදී මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ලැබ වරද පිළිගෙන වසර 7ක් සිරගතව සිට ලංකාවට පැමිණ දැන් සජිත් ප්‍රේමදාස සමග දේශපාලන කරමින් සිටියි.
මෑතකදී ආරම්භ කරන ලද දේශපාලන පක්ෂයකට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වදින හිටපු ත්‍රිකට් ක්‍රීඩකයකු සමග මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයන්, ටෙලි නාට්‍ය නළු නිළියන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී ඇති බව පැවසෙනවා.