ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කණ්ඩායමත් සමාරම්භයට – ක්‍රීඩා මාධ්‍යෙව්දින් ගෙදර

අද අලුයම පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙලේ සමාරම්භක උත්සවයට ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කණ්ඩායම එක්වීම විහිළු සහගත ක්‍රියාවක් බවට පත්ව තිබෙනවා.

Read More

ස්විට්සර්ලන්තයේ ජිම්නාස්ටික් ශූරියන් දෙපළක් ශ්‍රී ලංකාව නියෝජනය කරයි

ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන සොලෙයි නදීන්‍යා ටවුෂර් (Soleil Nadinya Tauscher) සහ ලුනා දුරංගි ටවුෂර් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වුණා.

Read More

එංගලන්ත සවි එසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ සුරේන් රන් දිනයි

එංගලන්ත සවි එසවීමේ ජාතික ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා සම්භවයක් සහිත සුරේන් පෙරේරා සමත්වුණා.

Read More

ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ නිමාවට – ශ්‍රී ලංකාවට 10 වැනි තැන

ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ රන්පදක්කමක් ඇතුළුව පදක්කම් 7ක් දිනු ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 වැනි තැන හිමිකර ගත්තා.

Read More

ඔලිම්පික් මුල් පුටුවට පස් පොරයක්

ජාතික ඔලි­ම්පික් කමිටු නිල­ව­ර­ණ‍ ­ඉ­ති­හා­සයේ විශා­ල­තම පිල් බෙදීම තහ­වුරු කර­මින් ඔලි­ම්පික් කමිටු සභා­පති තන­තු­රට පස් දෙනකු නාම­යෝ­ජනා ලබා දී ඇත.

Read More