ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පිතිකරණ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන වික්‍රම රතෝර් පත්කර තිබෙනවා.

Read More

2026 T20 ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර පිරිනමයි

දඹුල්ලේදී ආරම්භ වූ ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු පන්දුවාර 20යි 20 තරඟයට පෙර, 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සහභාගී වන තරඟ සඳහා වන නිල ප්‍රවේශ පත්‍ර අදාළ කණ්ඩායම් නායකයින් වෙත ඊයේ පිරිනැමුණා.

Read More

ශ්‍රී ලංකා – ඉන්දියා 20-20 තරග 3ක් අගෝස්තුවේ

අගෝස්තු මාසයේ ඉන්දියා කණ්ඩායම ටෙස්ට් තරග 2කට සහභාගී වීම සඳහා මෙරටට පැමිණීමට නියමිත අතර එම තරගාවලියෙන් අනතුරුව 20-20 තරග 3කට ක්‍රීඩා කිරීමටද ඔවුන් එකඟ වී තිබෙනවා.

Read More

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ ඉදිකරනු ලබන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More