ලෝක මලල ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා නාමය රනින් බබලවමින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඩයමන්ඩ් ලීග් ශූරයා බවට පත්වීමට රුමේෂ් තරංග අද අලුයම සමත්වුණා.

Read More

ආබාධිතයන් නම් කර ක්‍රිකට් තේරිම් කමිටුව හත්පොලේ ගහගනියි

කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ නව ක්‍රිකට් තේරිම් කමිටුව ආබාධිත පුද්ගලයින් නම් කළේ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බලමින්ද ? හරිහැටි වගකීමක් නොමැතිව ක්‍රීඩකයින් සංචිතයට නම් කිරීම සිදු කළ හැකිද ?

Read More

රොෂාන්ගෙන් පසු සුනිල් කරපු හරියක්

ලබන වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ සත්කාරක්ත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශූරයන්ගේ කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

Read More

හෂාන්ගේ අතීතය විශිෂ්ටයි – වර්තමානය පජාතයි

ක්‍රිකට් ගොඩනගන්න පැමිණි බව කියූ පරිවර්තන කමිටුව යළි දැන් සිදු කරන්නේ එවක පරිපාලනය ගොඩනැගූ ක්‍රිකට් පරිපාලනය යළිත් නිශාන්ත රණතුංග පරිපාලන සමය මෙන් ආගාධයට ඇදදැමීමට නොවේද ?

Read More

රුමේෂ්ට තවත් ඩයමන්ඩ් ලීග් ජයක්

අඛණ්ඩ ජයග්‍රහණ රැසක් සමග මව් දෙරණට කීර්තියක් අත්කරදුන් ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ජාතික ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තවත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා.

Read More