මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවයි.
තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 29 වැනිදා අළුයම 12.30ට ආරම්භ වීමට නියමිතයි.
අවසන් මහා තරගයට සහභාගී වන නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් මේ වනවිට නම්කර ඇති අතර එම කණ්ඩායම් පහත දක්වා තිබෙනවා.


