ජීවන් මෙන්ඩිස්ගෙනුත් ක්‍රිකට් වෙත අයදුම්පතක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට පිතිකරණ, වේග පන්දු යැවීම්, දඟපන්දු යැවීම් සහ පන්දු රැකීම් පුහුණුකරු තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර තිබෙනවා.

එමෙන්ම, ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ද අයදුම් කර ඇති බව වාර්තා වනවා.

3 thoughts on “ජීවන් මෙන්ඩිස්ගෙනුත් ක්‍රිකට් වෙත අයදුම්පතක්

  1. ලංකා ක්‍රිකට් ආයතනය පිතිකරණ, වේග පන්දු යැවීම්, දඟපන්දු යැවීම්, සහ පන්දු රැකීම් පුහුණුකරු තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම ආකෘතිය හුදෙක් වටහා ගත හැකිය, එහෙත් අපි දැනගැනීම නිසාම හැකි වේ.
    Telkom University

  2. ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් සහ පිලේ දඟ පන්දු යැවීම් පුහුණුකරු තනතුරුට සහභාගී වේ. වෙනත්, දැනුම් හෝදමාලා සම්බන්ද වේගවත් කිරීමේ බලය පවත්වාගෙන යයි.
    Telkom University

  3. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධුරයට පුහුණුකර ද අයදුම් කළ යුතු බව වාර්තාවේ පැවැත්වේ. එය සාධාරණ දැක්වේ සහ ආරක්ෂාවක් වෙනස් වුවත් ඇති බවයි.
    Telkom University

Leave a Reply

Your email address will not be published. Required fields are marked *