බ්ලූම්ෆීල්ඩ් – මුවර්ස් තරගයේ පාවාදීමක් – වහාම පරීක්ෂණයක්

මුවර්ස් කණ්ඩායමට බ්ලුම්ෆිල්ඩ් කණ්ඩායම විසින් ලකුණු 147ක පහසු ඉලක්කයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

Read More

ගැරී කර්ස්ටන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල භාරදෙයි

ලොව සාර්ථක ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සැලකෙන දකුණු අප්‍රිකා හිටපු ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More

ඉන්දියාව 3 වැනි වරටත් 20-20 ලෝක ශුරයන් වෙයි

නවසීලන්තය පරාජය කරමින් 96ක දැවැන්ත ජයක් හිමිකරගත් ඉන්දියා කණ්ඩායම,තවත් වසර දෙකක කාලයක් සඳහා 20යි 20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ඊයේ රාත්‍රී සමත් වුණා.

Read More

20-20 ලෝක කුසලානයෙන් විසි වූ පාකිස්තාන කණ්ඩායමට දඩ

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තාන කණ්ඩායම අපොහොසත්වීම හේතුවෙන් ලෝක කුසලානයේ පාකිස්තාන සංචිතයේ සෑම ක්‍රීඩකයෙකුටම දඩයක් නියම කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More

සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරවෙයි

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 96 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරගය 77 වැනි වරටත් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

Read More

උපාලි බොරදියේ මාළු බෑම අරඹයි – තුන්මුලස් නාලිකාව මුදලට යටවෙයි

උපාලි ධර්මදාස සුලෝහිත සංග්‍රාමයට සිය හිතමිතුරන් කැඳවා ගනිමින් හෙට දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වටලන්න පිඹුරුපත් සකස් කරමින් සිටින බවට වාර්තා වනවා.

Read More