මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු දැඩි කනසල්ලකින් පසුවන බව වාර්තා වනවා. ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය ඔහුට දක්වන කුඩම්මාගේ සැලකිලි හේතුවෙන්.
මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෝක කුසලාන තරග කිහිපයකට ක්‍රීඩා කළ අතර ඔහුට එම තරගවලදී කැපී පෙනන දස්කම් දැක්වීමට හැකියාව ලැබුණේ නැහැ.
මෙම ක්‍රීඩකයා කැපවීමෙන් පුහුණුවීම් සිදුකරන අතර ඔහුට සම්භාහකයෙකු ලබා නොදීම සම්බන්ධයෙන් එම තුන් ඉරියව් ක්‍රීඩකයා දැඩි කනස්සල්ලකින් පසුවන බවයි LEAD SPORTS වෙත වාර්තා වුණේ.
