විරේන් 2024 ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබයි
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් ඉසව්වේ පිරිමි කේවල අංශය සඳහා සුදුසුකම් ලබාගැනීමට 20 හැවිරිදි ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සමත්වුණා.
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් ඉසව්වේ පිරිමි කේවල අංශය සඳහා සුදුසුකම් ලබාගැනීමට 20 හැවිරිදි ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සමත්වුණා.
දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.
හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන බව ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තහවුරු කළා..
2024 පැරිස් ඔලිම්පික් උලෙළ සඳහා සාම්ප්‍රදායිකව ඔලිම්පික් පන්දම දැල්වීම ග්‍රීසියේ ඓතිහාසික ඔලිම්පික් උයනේදී පසුගියදා සිදුකෙරුණා.
වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද සමත්වුණා
ජොස් බට්ලර්ගේ සුපිරි ශතකය හමුවේ මෙවර අයි පී එල් තරගාවලියේ අඛණ්ඩව සිව්වන ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබෙනවා.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්, බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වුණා.
එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එළැඹෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.