චන්දිමාල් දෙවන ටෙස්ට් තරගය අත්හරියි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට චිතගොංහිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට චිතගොංහිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබෙනවා.
රත්නපුර, මුද්දව මොණරවිල ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය එහි මූලික අදියරේ ඉදිකිරීම් අවසන් කර ඉකුත්දා ජනතා අයිතියට පත්කෙරුණා.
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස රන්දීර් රොද්‍රිෙගා් මහතා ඉකුත් නිතරගයෙන් තේරී පත්වුණා.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවති ෆිෆා සීරිස් සිවුකොන් පාපන්දු තරගාවලියේදී සුපිරි දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඉකුත්දා සිදු වුණා.
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන ත්‍රී බයි ත්‍රී පැසිපන්දු තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම ඊයේ සමත්වුණා.
කණ්ඩායම් 8කගේ සහභාගිවයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.
රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයට නව බලාපොරොත්තුවක් එක් කරමින් වසර තුනකට අධික කාලයකට පසු ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ සමත් වුණා.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.
නායක ධනංජය ද සිල්වාගේ සහ කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ දක්ෂතම පිතිකරුවන් දසදෙනා අතරට පැමිණිමට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.