T20 ලෝක කුසලානය රටින් රට සංචාරය අරඹයි

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය රටින් රටට ගෙනයාමේ සංචාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා.

Read More

වනිඳු ඇතුළු 4කට IPL දොර වැසෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනකුට මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වනවා.

Read More

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

කුඨ ලේඛන සෑදීම, ඒ සදහා අනුබල දිම, කූට ලේඛන ඉදිරිපත් කිරීම සහ තීරු බදු නොගෙවා ආනයනය කර, නීති විරෝධි ලෙස සකස්කල වාහනයක් ළඟ තබා ගැනීමේ වැරදි සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ඥාති සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

තිරිමාන්න මාරක රිය අනතුරතින් බේරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

බංග්ලාදේශයට එරෙහි එක්දින සංචිතය නම් කරයි – පුහුණුකරුටත් ප්‍රශ්නයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.

Read More