ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට මුදල් තෑග්ගක්.
ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට සත්කාර ශ්‍රී ලංකාව අද සමත්වුණා.
2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.
මාලදිවයිනේ පැවති 06 වන ආසියානු කැරම් ශූරතා තරගාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම සහ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් 20-20 තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර තිබෙනවා.
21 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.
වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 20යි 20 මුලික සංචිතයට කලකට පසුව නිරෝෂන් දික්වැල්ල සහ භානුක රාජපක්ෂව නම් කර තිබෙනවා.
ඉන්දීය ජාතිකයා විසින් ගොනුකර තිබූ මෝසමක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා මේ බව දැනුම්දී සිටියා.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ සහ ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිවීරසිංහම් ඇමරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.