චමරි ICC සම්මානයකට ළං වෙයි

CAPE TOWN, SOUTH AFRICA - FEBRUARY 10: Chamari Athapaththu of Sri Lanka plays a shot during the ICC Women's T20 World Cup group A match between South Africa and Sri Lanka at Newlands Stadium on February 10, 2023 in Cape Town, South Africa. (Photo by Jan Kruger-ICC/ICC via Getty Images)

චමරි අතපත්තු 2023 වසරේ දක්ෂතම 20-20 ක්‍ර්‍රීඩිකාවට හිමි සම්මානයට නිර්දේශ වී තිබෙනවා.

ඒ ඇය ඉකුත් වසරේදී දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්.

චමරිට අමතරව එම සම්මානය සඳහා Sophie Ecclestone (England), Hayley Matthews (West Indies), Ellyse Perry (Australia) ද නිර්දේශ වී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *