ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධක මධ්‍යස්ථානයේ උපදේශක ලෙස ටිම් බූන් මහතා පත්කර තිබෙනවා.
ටිම් බූන් මීට පෙර ලිස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේද පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනව.
ටිම් බූන් මාසයක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධක මධ්‍යස්ථානයේ උපදේශක ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මාසයක කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකළ බවයි.
63 හැවිරිදි ටිම් බූන් මීට පෙර එංගලන්ත අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.
ටිම් බූන් ලිස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේද පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.
ටිම් බූන් යටතේ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම්,ශ්‍රී ලංකා A කණ්ඩායම,ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පිතිකරණය නගා සිටුවීමට නියමිතයි.

