චමරිට ඉන්දියාව බය වෙයි – වෙන්දේසියේදී හිතාමතාම නොසලකා හැරලා

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී චමරි අතපත්තු කිසිඳු කණ්ඩායමක් මිලදී නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණේ මුම්බායිහිදි. මෙවර ඉන්දිය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රීඩිකාවන් වෙන්දේසියට ක්‍රීඩිකාවන් 165 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර ඉන් ක්‍රීඩිකාවන් 30 දෙනෙක් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 විසින් මිලදී ගැනීමට නියමිතව තිබුණා. මුම්බායි ඉන්දියන්ස්…

Read More

අසේලගේ ප්‍රහාරයෙන් ලෙජන්ඩ්ස් ශූරතාව මනිපාල් පිලට

අසේල ගුණරත්නගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට ඉකුත්දා හැකියාව ලැබුණා.

Read More

අරවින්දට උගත් පාසලෙන් උපහාර – මවත් රෝද පුටුවෙන් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සදාතනික වීරයන් ඇගයීම වෙනුවෙන් පිරිනැමෙන ICC Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අරවින්ද ද සිල්වා හට ඔහු ඉගෙනුම ලැබූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය අද උපහාර පිරිනැමුවා.

Read More

2024 සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ?

වසරින් වසර කල් යමින් පවතින දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ඔලිම්පික් කමිටුව වෙත උපදෙස් දී තිබෙනවා.

Read More

2024 දී ශ්‍රී ලංකාවට පාපන්දු වසන්තයක්

2024 වර්ෂය ශ්‍රී ලංකා පාපන්දුවට ඉතාම කාර්යබහුල වසරක් වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසනවා ඔහු මේ බව පැවසුවේ පාපන්දු නිවහනේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Read More