හින්දු විද්‍යාලයේ පොඩ්ඩෙක් කඩුලු 8ක් දවා ගනියි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය (SLSCA) විසින් වයස අවුරුදු 13න් පහළ දෙවන අදියරේ පළමුපෙළ තරගාවලියක් සංවිධාන කර තිබෙනවා. එහි එක් තරගයක් පසුගිය 24 වනදා කොළඹ හින්දු විද්‍යාලය සහ බත්තරමුල්ල MDH ජයවර්ධන මහා විද්‍යාලය අතර පැවැත්වුණා. ඒ, මුල්ලේරියාව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ජයවර්ධන මහා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාවන කොළඹ හින්දු විද්‍යාලයට…

Read More

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ සියලු තරග කොළඹින් පිටට යයි

එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන සිම්බාබ්වේ ක්‍රිකට් පිල සමඟ පැවැත්වෙන සියලු තරග කොළඹින් පිටත ක්‍රීඩාංගණ දෙකකදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Read More

නව වසර ඇවිදීමේ තරගවලින් ආරම්භ කරයි

ජාතික ධාවන – ඇවිදීම ශූරතාවලියෙන් 2024 වසරේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරග කැලැන්ඩරය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත.

Read More

ක්‍රීඩා ඇමතිගේ හොර වැඩක් දඹුල්ලේදී මාට්ටු වෙයි

රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී තිබෙනවා.

Read More

ක්‍රීඩා අතුරු කමිටු පත් කිරීමට කැබනට් අනුමැතිය අනිවාර්ය කරයි

ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් මින් ඉදිරියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවට කැබිනට් මණ්ඩලයේ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී ප්‍රනාන්දු මහතාගේ අත්සනින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

Read More

ජාතික පාපන්දු පුහුණුකරුට සේවා දිගුවක්

රී ලංකා පාපන්දු පුහුණුකරු ඇන්ඩි මොරිසන්ගේ සේවා කොන්ත්‍රාත්තුව 2025 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ආසියානු පාපන්දු සංගමය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More

කොළඹ D.S සේනානායකයේ මියුරුගෙන් තවත් ශතකයක්

අවුරුදු 13න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී තම දෙවැනි ශතකය රැස් කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ දකුණත් ආරම්භක පිතිකරු මියුරු බණ්ඩාර සමත්වුණා.

Read More

51 වැනි කනිෂ්ඨ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය 27දා සිට

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 51 වැනි කනිෂ්ඨ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය එළඹෙන සඳුදා (27) සිට ලබන මස 2 දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More

ධනුෂ්කට නඩු ගාස්තු ගෙවන්නැයි නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියානු පොලිසිය සාධාරණ හේතු රහිතව චෝදනා ගොනුකර ඇති බව පවසමින් ඔහු වෙත නඩු ගාස්තු පිරිනැමීමට සිඩ්නි අධිකරණය අද නියෝග කර කළා.

Read More