ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට වැඩ පෙන්වන්න අවස්ථාවක්
එක්දින සහ 20-20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්ත සහ ඔස්ට්‍රේයා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මාර්තු මස අගදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
එක්දින සහ 20-20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්ත සහ ඔස්ට්‍රේයා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මාර්තු මස අගදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කළ නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායමට හැකිවුණා.
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති 3 වැනි 20-20 තරගය ලකුණු 28 කින් ජයගත් ශ්‍රී ලංකා පිල තරගාවලිය 2ට 1ක් ලෙස අද ජය හිමිකර ගත්තා.
මෙවර ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පොලිස් කණ්ඩායම අද සමත්වුණා.
පළමු වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන දෙවන ලේජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය අද (08) දින මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බොලිවුඩ් තරු පිරිවරා ඉතා උත්කර්ශවත් ලෙස ආරම්භ කිරීමට නියමිත ය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයෙකු වූ හිෂාම් ජමාල්ඩීන්ට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අසංග සෙනෙවිරත්න, ලසිත ගුණරත්න, ඩිල්රෝ ප්‍රනාන්දු මේ සියලු දෙනා ශ්‍රී ලංකා රග්බ විනාශ කළ බව නොරහසක්.
ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක පෙබරවාරි මස ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිරේදේශ වී තිබෙනවා.
කොළඹ ආනන්ද – නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 94වන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.
අනුව මාර්තු 4 වැනිදා ආරම්භ වන 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.