කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව අලුත් වෙයි

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කිරීමට නෙසරාසා දක්ෂිතා අද සමත් වුණා.

102 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා උලෙළේදී කාන්තා රිටි පැනීම ඉසව්වේදී මීටර 3.72ක දක්ෂතාවක් දැක්වීමට නෙසරාසා දක්ෂිතා අද සමත් වුණා.

එම දක්ෂතාව කාන්තා රිටිපැනීමේ ඉසව්වේ නව ජාතික වාර්තාවක් ලෙස සටහන් වුණා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ සචිනි පෙරේරායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *