වනිඳු හසරංග ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.වනිඳු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදුන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.
වනිඳු නායකත්වයෙන් ඉවත්වීමට හේතුව ඇතුළු කරුණු රැසක් එම ලිපියට ඇතුළත්.පසුගියදා අවසන් වූ 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිල දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් වනිඳු එම ලිපිය මගින් සමාව ඉල්ලා තිබීම කැපී පෙනෙනවා.
වනිඳුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්…


