යුපුන් ඔලිම්පික් බලාපොරොත්තුවක් දල්වයි

ඔලිම්පික් වරම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන ඉසව්ව සඳහා ඊයේ එක් වුණා.

Read More

ආබාධය මැද දිනේෂ්ට රිදී පදක්කමක්

ජපානයේ පැවැත්වෙන පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකවේ දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්ක දිනා ගැනීමට අද සමත්වුණා.

Read More

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අත්හිටුවයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල තන්ඩර්ස් කන්ඩායමේ හිමිකාරිත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තරග සංවිධාකයින් පියවර ගෙන තිබෙනවා.

Read More

අරුණලා සහ නදීෂාලාට ආසියානු පදක්කමක්

පළමු වරට සංවිධාන කෙරුණු ආසියානු සහාය දිවීමේ ශුරතා තරගාවලියේ මීටර 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාව එහි රිදී පදක්කම දිනා ගත්තා.

Read More

ඉන්දිකගෙන් ලක්මවට ලෝක ශූරතා පැරා පදක්කමක්

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියොජනය කළ ඉන්දික ගමගේ අද සමත්වුණා.

Read More

ඩිලන්ත මාලගමුව ඉතාලියේදී වැඩ පෙන්වයි

ඉතාලියේ මිසානෝ ( Misano ) ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ පැවැති යුරෝපියානු තරගාවලියේ ඇමරිකානු ජාතික GT4 ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

Read More