වසර 24කට පසු කොළඹ කාන්තා විද්‍යාලය පාසල් පිහිනුම් ශූරතාව දිනයි

49 වැනි සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතා තරගාවලියේ බාලිකා ශූරතාව වසර 24කට පසු දිනා ගැනීමට කොළඹ කාන්තා විද්‍යාලය ඉකුත් සමත්වුණා.

Read More

හිටපු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි

2002 වසරේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ධම්මික නිරෝෂන් නොහොත් ජොනී නමැත්තා වේඩි තබා ඝාතනය කර තිබෙනවා.

Read More

ඔලිම්පික් ගිනිසිළු රැගෙන ගිය බේකරි නිෂ්පාදක තර්ෂන්

පැරිස් ඔලිම්පික් උලෙළේ ගිනිසිළුව පැරිස් නුවර වීථිවල මේ දිනවල රැගෙන යන අතර ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් මහතාටද ඉකුත්දා එම අවස්ථාව උදා වුණා.

Read More

ඕන කෙනෙක්ට ජීවිතය වරදින්න පුළුවන් – වනිඳු හසරංග කියයි (VIDEO)

ඊයේ සවස පැවති තරගයේදී ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 54ක විශිෂ්ඨ ජයක් ලැබීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. එම තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ කැන්ඩි නායක වනිඳු හසරංග සඳහන් කළේ තමාට එල්ලවන අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවයි. වීඩියෝව පහතින්…

Read More

ප්‍රේමදාස පිටියේදී 20-20 වාර්තාවක්

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 222ක් රැස් කිරීමට සමත්වුණා.

Read More

ජොකොවිච්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් සිහිනය බොඳ කළ 21 හැවිරිදි කොලුගැටයා

ලෝක ශූර සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ 25වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා සිහිනය බොඳ කිරීමට 21 හැවිරිදි ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් ඊයේ සමත්වුණා.

Read More

පුංචි කෙල්ලෙක් බිඳ දැමූ වසර 32ක් පැරණි ශ්‍රී ලංකා පිහිනුම් වාර්තාව

කොළඹ සුගතදාස පිහිනුම් ක්‍රීඩා සංකීර්ණයේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා පිහිනුම් තරගාවලියේදී වසර 32ක් පැරැණි වාර්තාවක් බිඳ දැමීමට කොළඹ මියුසියස් විද්‍යාලයේ රුශේලි දිසානායක ඉකුත්දා සමත් වුණා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තවත් මිල කළ නොහැකි සමාජ සත්කාරයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝස දිනය වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රට තුළ පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීම සදහා අරමුදල් පරිත්‍යාග කිරීමේ වැඩ පිළීවෙළ ආරම්භ කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දැඩි විනය නීති – බැරි නම් ගෙදර යවයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දැඩි විනය නීති සහිත මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ක්‍රිකට් ආයතනය සැරසෙයි.එම මාර්ගෝපදේශ කඩකරන ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීමටද හැකියාව ඇත.

Read More