ටෙස්ට් පිටියේ විශිෂ්ටතම වේගපන්දු යවන්නා සමුගනියි
එංගලන්තයෙන් බිහිවු විශිෂ්ටතම වේගපන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට ඊයේ සමුදුන්නා.
එංගලන්තයෙන් බිහිවු විශිෂ්ටතම වේගපන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට ඊයේ සමුදුන්නා.
රී ලංකා නෙට්බෝල් සංගමයේ ඉදිරි නිලවරණය නීත්‍යනුකූල එකක් නොවන බව රාජ්‍ය සේවා නෙට්බෝල් සංගමයේ සභාපතිනි හා හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිනි ට්‍රික්ස් නානායක්කාර මහත්මිය චෝදනා කරනවා.
අමෙරිකාවේදී සහ කොදෙව් හිදී පැවති 20-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ඉතා අමිහිරි මතක රැසක් පිරි තරගාවලියක්.එම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් ඉතා ප්‍රාථමික මට්ටමක පැවතුණා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියොජ්‍ය සභාපති රජිව් ශුක්ලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ ඉන්දීය මධ්‍යම රජයේ අවසරයකින් තොරව තම ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට නොයවන බැවින්
ඉන්දීයාව සහභාගීවන තරග සියල්ල ශ්‍රී ලංකාවේදී හෝ ඩුබායි හිදී පැවැත්වීමේ හයිබ්‍රිඩ් ක්‍රමයට පවත්වන ලෙසයි.
වනිඳු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදුන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා 20-20 නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ලිපියේ අන්තර්ගතය තම ආයතනය ප්‍රතික්ෂේප කරන බවයි අදාළ පුවතෙයි වාර්තා කර ඇති පරිදි ඒවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව මලල ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ සහ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පැවරී තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල් පී එල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
රී ලංකා ක්‍රිකට් පිල මෙවර 20-20 ලෝක කුසලානයේදී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා මෙවර එල් පී එල් තරගාවලියට බොහෝ දෙනෙකු නෝක්කාඩු කියූ අතර බොහෝදෙනෙකු මෙවර තරගාවලිය ලොන්ත ප්‍රිමියර් ලීග් ලෙසට හන්වඩු ගැසුවා.