ශ්‍රී ලංකාවට තවත් ඉතිහාසගත 20-20 තරගාවලි ජයක්

ඉතිහාසයේ පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 20-20 තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල අද දඹුල්ලේදී සමත්වුණා.

ඒ දෙරට අතර 3වැනි 20-20 තරගය කඩුලු 9කින් ජය ගනිමින්.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2-1ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා පිලට ඉතිහාසයේ පළමු වරට කොදෙව් පිලට එරෙහිව 20-20 තරගාවලි ජයක් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *