ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට නවකයින් දෙදෙනෙක් කැඳවයි

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති වේග පන්දුයවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් ෂිරාස් සහ ඒෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

Read More

ආසියානු ක්‍රිකට් ශූරියන්ට ඇ.ඩො. ලක්ෂ 5ක මුදල් තෑග්ගක්

වසර 20ක ආසියානු කුසලාන කාන්තා තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශූරියන් බවට පත් වූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද පිරිනැමුවා.

Read More

දකුණු ආසියා කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 53ක්

භූතානයේ තිම්පු නුවරදී නිමාවූ දකුණු ආසියා කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක් රිදී පදක්කම් 18ක් හා ලෝකඩ පදක්කම් 30ක් සමඟ මුළු පදක්කම් 53ක් හිමි වෙයි.

Read More

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් පූර්ව වටයට – චමරිගෙන් වාර්තාගත ශතකයක්

ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද වාර්තා අතරට එක් වුණා.

Read More

ජැෆ්නා සිවුවැනි වරටත් ශූරයින් වෙයි – නැගී එන ක්‍රීඩකයා චමිඳු

රයිලි රෝසෝගේ සහ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් සිව්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් කිරුළ හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

Read More

පීතර විද්‍යාලයට සුපිරි රග්බි ජයක් – VEDIO

න්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් එක් තරගයක් හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ කොළඹ රාජකීය සහ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අතරයි.

Read More

48 ජාතික ක්‍රීඩා උලෙළේ ශූරතාව බස්නාහිරට

කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ නිමා වූ 48 වැනි ජාතික ක්‍රීඩා තර­ගා­ව­ලියේ සමස්ත ශූර­තාව දිනා ගැනී­මට බස්නා­හිර පළාත සමත් වුණා.

Read More

පැරිස් ඔලිම්පික් උළෙලට කොන්ඩම් ලක්ෂ 3ක්

පැරිස් ඔලිම්පික් උලෙළ ආරම්භ වීමට ඇත්තේ තවත් සතියකටත් අඩු කාලයක්.

එවන් පසුබිමක පැරිස් ඔලිම්පික් සංවිධායකයින් නිල නොවන 33 වැනි ක්‍රීඩාවකට සූදානම් වනවා.

Read More

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට ඉනිමක පරාජයක්

සත්කාරක එංගලන්ත යොවුන් කණ්ඩායම හමුවේ දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 53ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (19) සිදුවුණා.

Read More