වසර 6කට පසු ශා. තෝමස් නිල් මහා සටන දිනයි – VIDEO
අවසන් දිනය නිමා වීමට පන්දුවාර දෙකක් පමණක් තිබියදී කොළඹ රාජකීය විද්‍යාලය පරදා මෙවර නිල්මහ සටන ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද සමත්වුණා.
අවසන් දිනය නිමා වීමට පන්දුවාර දෙකක් පමණක් තිබියදී කොළඹ රාජකීය විද්‍යාලය පරදා මෙවර නිල්මහ සටන ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද සමත්වුණා.
කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
5 වැනි වරටත් ශූරයින්ගේ කුසලානයක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබන්නට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහොර් නුවරදී ත්රසතවාදීන්ගේ ප්‍රහාරයට ලක්වෙලා අදට වසර 16ක්
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සැලැස්ම ක්‍රීඩකයින්ගේ මෙන්ම ක්‍රීඩා විචාරකයන්ගේද දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා ලොව වාර්තා කළ හොඳ දක්ෂතාව දැක්වීමට රුමේෂ් තරංග සමත්වුණා
දීර්ඝවන අමතර තෙවැනි දිනය වෙනුවෙන් පාසල්වලට රුපියල් මිලියන 125ක් පිරිනැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවා.
තායිලන්තයේ පැවති කරාතේ කුසලාන තරගාවලියේදී රන් පදක්කම් 32ක් ඇතුළුව පදක්කම් 77ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඉන්ටර් නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා මාස්ටර්ස් පිලේ ෂේන් වොට්සන් සමත්වුණා.
තිලංග සුමතිපාල මහතාගේ පසු 2019 වසරේදි ක්‍රිකට් මුල් පුටුවට තේරීපත් වූ ෂම්මි සිල්වා ප්‍රම්‍රඛ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මණ්ඩලය ක්‍රිකට් පරිපාලනය භාරගෙන අදට අඛණ්ඩව වසර 6ක් සපිරෙනවා.