ඔලිම්පික් කමිටුවේ සභාපති සුබ්‍රමනියම් තනි ගේමක VIDEO

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් කැඳ වූ විශේෂ මහා සභා රැස්වීමක් ඉකුත්දා ඝණ පූරණය නොමැති වීමෙන් අත්හිටුවිමට සිදු වුණා.

Read More

අභිෂේක් IPL පිටියේදී ඉතිහාසගත වෙයි

IPL තරග ඉතිහාසයේ ඉන්දීය පිතිකරුවෙකු ඉනිමක රැස් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාාබාද් කණ්ඩායමේ අභිෂේක් ෂර්මා ඊයේ සමත්වුණා.

Read More

ඇන්ඩර්සන්ට නයිට් පදවියක්

එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිතව තිබෙනවා.

Read More

සවි ඔසවා වැඩ පෙන් වූ රන්සිළුලා දිවයිනට VIDEO

ඔස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියා.

Read More

CR පිල ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ කරට කර සටනක නිරත වූ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය ලකුණු 25-24ක සියුම් ජයක් වාර්තා කරමින් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

Read More

ශම්මි සිල්වා ICC කමිටු 3කට පත් කෙරේ | VIDEO

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගෙයන් පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබෙනවා.

Read More