මැඩිසන් හමුවේ පරාජය වූ ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව
ලොව අංක කේ ටෙනිස් ක්‍රීඩිකාව වූ අරීනා සබලෙන්කා පරාජය කරමින් එහි ශුරතාව දිනා ගැනිමට අමෙරිකාවේ මැඩිසන් කීස් සමත්වුණා.
ලොව අංක කේ ටෙනිස් ක්‍රීඩිකාව වූ අරීනා සබලෙන්කා පරාජය කරමින් එහි ශුරතාව දිනා ගැනිමට අමෙරිකාවේ මැඩිසන් කීස් සමත්වුණා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.
මෙවර ද ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ පාර්ශ්වය තරග බිමට පිවිස සිටින අතර, වෙනත් කිසිදු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් නාමයෝජනා ලබාදී නැහැ.
වයස අවුරුදු 19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද පරාජයට පත්වුණා.
ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 සිට මාර්තු මස 16 තෙක් පැවැත්වීමට නියමිතයි.
වට 2ට 0ක් ලෙස තුන්වැනි වටයේ තරගය ජයගත් අරීනා සබලෙන්කා මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ සිව්වැනි වටයට සුදුසුකම් ලබා ගත්තා.
ඉන්දියාවේ රාජ්කොට් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 435ක්.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නගේ ශ්‍රෙණිගත කිරීම්වල ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් 3වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත්වුණා.
රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ තත්වය පරීක්ෂා කර එය තරගයට සුදුසු ලෙස සකස් කරන්නේද යන්න සොයා බැලීමටද තරගාවලි සංවිධායකයින් ලෙස කටයුතු කරන පාසල් ක්‍රිකට් සංගමයේ බලධාරීන් අපොහොසත් වීමද කණගාටුවට කරුණක්.