2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්සලය අද (26) නිවේදනය කළේය.
පසුගියදා බංගලදේශයේ ඩකාහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) රැස්වීමේ දී මේ පිළිබඳ අවසන් තීරණය තිබේ.
තරගාවලිය සැප්තැම්බර් මස 9 සිට 28 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා රටවල් 8ක් තරගවැදීමට නියමිතය.
ඒ අනුව තරගාවලියේදී නිල තරග කාලසටහන නුදුරේදීම ප්‍රකාශයට පත්කරනු ඇත.
මේ සඳහා දැනටමත් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය සුදුසුකම් ලබා සිටී.
සෙසු කණ්ඩායම් ත්‍රිත්වය වන්නේ ACC ප්‍රිමියර් කුසලානයේ ජයග්‍රාහකයින් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ඕමානය යි.
මීළගට ඇති ආසන්නම ලෝක කුසලානය 2026 විස්සයි20 ලෝක කුසලානය වන බැවින් එළැඹෙන ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියද විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ.
🔴 2025 වර්ෂයේ අසියානු කුසලානයේ තර්ග කාලසටහන නිකුත් කර තිබේ
කණ්ඩායම් අටක් කාණ්ඩ දෙකක් යටතේ තරග බිමට.
ඒ. කාණ්ඩය –
ඉන්දියාව🇮🇳
පාකිස්ථස්නය 🇵🇰
එක්සත් අරාබි එමීර් රාජ්‍ය 🇦🇪
ඕමානය🇴🇲
බී. කාණ්ඩය –
ශ්‍රී ලංකව 🇱🇰
ඇෆ්ගනිස්තානය 🇦🇫
බංග්ලාදේශය 🇧🇩
හොංකොං 🇭🇰
Asia Cup 2025 Full Schedule
Group Stage
9 September (Tuesday): Afghanistan vs Hong Kong
10 September (Wednesday): India vs UAE
11 September (Thursday): Bangladesh vs Hong Kong
12 September (Friday): Pakistan vs Oman
13 September (Saturday): Bangladesh vs Sri Lanka
14 September (Sunday): India vs Pakistan
15 September (Monday): Sri Lanka vs Hong Kong
16 September (Tuesday): Bangladesh vs Afghanistan
17 September (Wednesday): Pakistan vs UAE
18 September (Thursday): Sri Lanka vs Afghanistan
19 September (Friday): India vs Oman
Super 4
20 September (Saturday): Group B Qualifier 1 vs Group B Qualifier 2
21 September (Sunday): Group A Qualifier 1 vs Group A Qualifier 2
22 September (Monday): Rest Day
23 September (Tuesday): Group A Qualifier 1 vs Group B Qualifier 2
24 September (Wednesday): Group B Qualifier 1 vs Group A Qualifier 2
25 September (Thursday): Group A Qualifier 2 vs Group B Qualifier 2
26 September (Friday): Group A Qualifier 1 vs Group B Qualifier 1
27 September (Saturday): Break Day
Final
28 September (Sunday): Final Match
