නාවික හමුදාවට වැලිසරදී පොලිස් ප්‍රහාරයක් – VIDEO
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත්වුණා.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත්වුණා.
රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ තත්වය පරීක්ෂා කර එය තරගයට සුදුසු ලෙස සකස් කරන්නේද යන්න සොයා බැලීමටද තරගාවලි සංවිධායකයින් ලෙස කටයුතු කරන පාසල් ක්‍රිකට් සංගමයේ බලධාරීන් අපොහොසත් වීමද කණගාටුවට කරුණක්.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබෙනවා.
රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා නොහොත් සංගු නමැත්තාට අද රාත්‍රී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
බ්‍රසීල කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ක්රිස්ට්රියානෝ නසාරිඕ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ගුවන් ගමනක් සඳහා එක්ව තිබෙනවා.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා කණ්ඩායම සමග පැවති තරගය ජය ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
2036 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් වර්තමානයේ මෙරට සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන ඒ සඳහා ඔවුන් සූදානම් කිරීමේ දස අවුරුදු වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.
ICCලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 8ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා.
මෙරට ජාතික තලයට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා.