ඩුප්ලැන්ටිස් රිටි පැනීමේ ලෝක වාර්තාව නැවතත් අලුත් කරයි
ස්වීඩනයේ ආර්මන්ඩ් ඩුප්ලැන්ටිස් රිටි පැනීමේ ඉසව්වේ රිටි පැනීමේ ලෝක වාර්තාව නැවතත් අලුත් කිරීමට ඊයේ සමත්වුණා.
ස්වීඩනයේ ආර්මන්ඩ් ඩුප්ලැන්ටිස් රිටි පැනීමේ ඉසව්වේ රිටි පැනීමේ ලෝක වාර්තාව නැවතත් අලුත් කිරීමට ඊයේ සමත්වුණා.
ලොව සාර්ථක ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සැලකෙන දකුණු අප්‍රිකා හිටපු ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා.
නවසීලන්තය පරාජය කරමින් 96ක දැවැන්ත ජයක් හිමිකරගත් ඉන්දියා කණ්ඩායම,තවත් වසර දෙකක කාලයක් සඳහා 20යි 20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ඊයේ රාත්‍රී සමත් වුණා.
මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තාන කණ්ඩායම අපොහොසත්වීම හේතුවෙන් ලෝක කුසලානයේ පාකිස්තාන සංචිතයේ සෑම ක්‍රීඩකයෙකුටම දඩයක් නියම කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 96 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරගය 77 වැනි වරටත් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
උපාලි ධර්මදාස සුලෝහිත සංග්‍රාමයට සිය හිතමිතුරන් කැඳවා ගනිමින් හෙට දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වටලන්න පිඹුරුපත් සකස් කරමින් සිටින බවට වාර්තා වනවා.
මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තරග හෙට සිට ආරම්භ වනවා.
මෙවර ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.