මතීෂ පතිරණ Fit නොවී KKR පිල සමග එක්වෙයිද ?

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ සහභාගීත්වය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම කණ්ඩායමේ සහය පුහුණුකරු ෂේන් වොට්සන් පවසයි.

Read More

වනිඳු Fitness ටෙස්ට් මගහරියි – තේරීම් කමිටුව තීරණයකට සැරසේ

ශ්‍රී ලංකා තුන් ඉරියවන් ක්‍රීඩක වනිඳු හසරංග මේ දිනවල ක්‍රියාත්මක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට සහභාගි නොවී ඒවා මග හරමින් සිටින බවට ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.

Read More

වසර 24කට පසු ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ගමන් කරන දිශා­වට සැබෑ සාක්ෂි­යක් සප­ය­මින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩා­ය­මක් වසර 24කට පසු මාල­දි­ව­යින පර­දවා විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් සට­හන් ක‍ළේය.

Read More

දසුන් ශානකට IPL වරමක් – රාජස්ථාන්ට පිලට කැඳවීමක් ?

ශ්‍රී ලංකා පන්දුවාර 20 (පිරිමි) කණ්ඩායමේ නායකත්වය දරන දසුන් ශානක මෙවර IPL තරගාවලිය සඳහා ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා.

Read More

96 විජයග්‍රහණයේ 30 වැනි සැමරම ඉන්දිරා පිළිකා භාරය සමග

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණියම ලෝක කුසලාන ජයග්‍රහණයේ තිස්වසරක සැමරුම 96 කණ්ඩායමේ සාමජිකයින් ඉන්දිරා පිළිකා භාරය සමඟ අද සමරනු ලැබුවා.

Read More

බ්ලූම්ෆීල්ඩ් – මුවර්ස් තරගයේ පාවාදීමක් – වහාම පරීක්ෂණයක්

මුවර්ස් කණ්ඩායමට බ්ලුම්ෆිල්ඩ් කණ්ඩායම විසින් ලකුණු 147ක පහසු ඉලක්කයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

Read More