එෂාන් වෙනුවට ප්‍රමොද් 20-20 ලෝක කුසලාන සංචිතයට
ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් සංචිතයට ආදේශ කිරීමට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවෙයි.
ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් සංචිතයට ආදේශ කිරීමට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවෙයි.
20-20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු – පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ෂම්මි සිල්වා මහතා සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ හෙට විවෘත කෙරෙන ප්‍රවේශපත් කවුළුවෙන් සතියේ සෑම දිනකදීම ප්‍රෙව්ශපත් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.
එංගලන්තය හමුවේ අඛන්ඩව 10වන විස්සයි විස්ස තරග පරාජයත් ශ්‍රී ලංකාවට උරුම කර දෙමින් දෙරට අතර පැවති දෙවන 20 -20 තරගය එංගලන්තය ජයගත්තා.
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයට එක්වන නෙදර්ලන්ත කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහ තරගයේ තම ස්ථානය තහවුරු කරගැනීමට සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවුණා.
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට තෙවැනි එක්දින තරගයේ ශතක ලාභී පවන් රත්නායකව එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මෙවර 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් අයි සී සී ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
කුසල් මෙන්ඩිස්ගේ ඉවසිලිවන්ත ඉනිමත්, දුනිත් වෙල්ලාලගේගේ තුන් ඉරියව් දක්ෂතාත් හේතුවෙන් එංගලන්තය සමඟ පැවති පළමු එක්දින තරගය ලකුණු 19කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.