දකුණු ආසියා කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 17ක්
දකුණු ආසියා කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 17ක්
දකුණු ආසියා කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 17ක්
සිම්බාබ්බේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රී යේ දිවයිනෙන් පිටත්ව ගියා.
දකුණු කොරියාවේ මොක්පෝහි පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද සමත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරග සංචාරයේදී එක්දින තරග දෙකකට සහ 20-20 තරග 3කට සහභාගිවීමට නියමිත අතර ඊට එක්වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය අද නම් කළා.
ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද සිදු කෙරුණා.
නේපාලයේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේදී පදක්කම් 27ක් දිනා ගැනීමට රන්සිළු ජයතිලක ප්‍රමුඛ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම සමත්වුණා.
එළැඹෙන ආසියානු කුසලානය සහ ඉදිරි තරගාවලි සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ග්‍රීන්ස් කණ්ඩායම අද සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, එක්දින, 20 – 20 සහ ටෙස්ට් යන ආකාර ත්‍රිත්වය සඳහාම නව ජර්සි එළිදක්වා ඇති බවයි.
තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරි බවට චෝදනා එල්ල වූ අමෙරිකානු කෙටි දුර ධාවන ශූර ෆ්‍රෙඩ් කර්ලිට එරට ක්‍රීඩා බලධාරීන් තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන දේශීය ක්‍රිකට් තරගවල නිල විකාශන අයිතිය තින්කියුබ් සිස්ටම්ස් පුද්ගලික සමාගම හිමිකරගත් අතර, එම සියලු තරග මුදල් ගෙවීමකින් තොරව ටැලන්ට් ටීවී (Talent TV) ඔස්සේ රටපුරා නැරඹීමේ අවස්ථා උදාකරදීමට කටයුතු යොදා ඇත.