බංගලියන්ට නයි පෙන්වමින් ශ්‍රී ලංකා ආසියානු කුසලානයේ පළමු ජය ලබයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලයිසෙස්ටර්ෂයර් ප්‍රාන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන්, කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස පත් කොට තිබෙනවා.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 146කින් දෙවන 20 -20 තරගයේදී පරාජය කිරීමට සත්කාරක එංගලන්තය ඊයේ සමත්වුණා.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අද පැවති දකුණු ආසියානු සුපර් කප් පාපන්දු තරගාවලියේ දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී හෙට ආරම්භ වනවා.
කමිල් මිෂාර ප්‍රමුඛ ශ්‍රී ලංකා මුල්පිතිකරුවන්ගේ සාර්ථක පිතිහරඹය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති 3 වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති 79 වැනි බ්‍රැඩ්බි රග්බි පලිහ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්වුණා.
ආසියානු සුපර් කප් පාපන්දු තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට මාලදිවයින් පාපන්දු කණ්ඩායම ඊයේ සමත්වුණා.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
2022 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක රෝස් ටේලර් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ගෙන තීරණය අද ක්‍රිකට් ලොවම මවිතයට පත් කළ පුවතක් බවට පත් වුණා.