කෝල්ට්ස්,CCC, පොලිස්, ටැමිල් යුනියන් අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වටයේ ස්ථාන වෙන් කර ගැනී­මට පොලී­ස්, ටැමිල් යූනි­යන්, සීසීසී සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සමත්වුණා.

Read More

SSC ක්‍රීඩා සමාජය B කොටසේ එක්දින ශූරතාව දිනයි

රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ බී කොටසේ පන්දුවාර 50 තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට SSC ක්‍රීඩා සමාජය සමත්වුණා.

Read More

ජීවිතාරක්ෂක පොදුරදමඩුලු රන් පදක්කමක් ශ්‍රී ලංකාවට

එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගැනීමට ඉකුත්දා සමත්වුණා.

Read More

කෝලිට වැඩ වරදියිද ?

විරාත් කෝලි රසිකයින්ගෙන් සැමරුමට එක්වන ලෙස ඉල්ලා සිටින වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරු වූ අතර එය සිතාගත නොහැකි තරම් ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්විමට හේතු වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

Read More

2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානම්ද ?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් 20යි 20 තරගය දෙපිලටම තීරණාත්මක වූයේ එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවීමට නියමිතව තිබීම හේතුවෙන්.

Read More

ජඩේජා හුදකලාවෙයි – එංගලන්තය සුපිරි ජයක්

ඉන්දිය කණ්ඩායම සමග ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති 3 වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත්වුණා.

Read More

දඹුල්ලේ ටිකට් පොරයක්

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන 20-20 තරගය ජුලි 13 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විටත් එම තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයන අද නිවේදනය කළේ.

Read More

දසුන් සහ චාමික 20-20 සංචිතයට කැඳවයි

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබීම විශේෂත්වයක්.

Read More