නසාර් හුසේන් ශ්‍රී ලංකාව ගැන කියූ අනාවැකිය
මෙවර 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් අයි සී සී ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
මෙවර 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් අයි සී සී ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
කුසල් මෙන්ඩිස්ගේ ඉවසිලිවන්ත ඉනිමත්, දුනිත් වෙල්ලාලගේගේ තුන් ඉරියව් දක්ෂතාත් හේතුවෙන් එංගලන්තය සමඟ පැවති පළමු එක්දින තරගය ලකුණු 19කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඉන්දෝර් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත පිලට ආරාධනා කළා.
කාන්තා ජාතික සුපර් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට හසිනි පෙරේරා නායකත්වය දැරූ ග්රීන් කණ්ඩායම
අද සමත්වුණා.
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත්වුණා.
යොවුන් එක්දින ක්‍රිකට් පිටියේ පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාව වාර්තා කිරිමට ශ්‍රී ලංකා යොවුන් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අද සමත්වුණා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් ක්රීඩකයින් තරගවලට සහභාගී වීමෙන් වැළකී සිටිමින් සිදුකළ වර්ජනය අත්හැරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
2026 අදියරහි ක්රීඩකයින් කෙටුම්පත් කිරීම (Player Draft) ලබන මාර්තු මස 22 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.