ශ්‍රී ලංකාවට තවත් සුපිරි පාපන්දු ජයක්
භූතාන පාපන්දු කණ්ඩායමට එරෙහිව සුපිරි පාපන්දු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වූණා.
ප්‍රාදේශීය පාපන්දු පරිපාලනයේ නව යුගයක්
වයිනේ සියලුම පාපන්දු ලීග සඳහා ස්ථිර කාර්යාල පරිශ්‍රයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
රන්මහා සටනේ 20-20 ජය D.S විද්‍යාලයට
කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර රන් මහා සටනට සමගාමීව පැවැති පන්දුවාර 20-20 තරගය ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.
ඉතිහාසය වෙනස් කළ රුමේෂ් තරංග
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ රෝමයේ පැවති අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.
වසර 13කට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින තරග ජයක්
වසර 13කට පසු කොදෙව් දේශයේදී , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයින් 46 ක්
වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයින් නිවේදනය කෙරේ.
LPL 2026 සියලු සංචිත මෙන්න
හයවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීම කොළඹදී අද සිදුකෙරුණා.
ඩයමන්ඩ් ලීග් පිටිය හෙල්ලූ රුමේෂ් ලෝකෙන්ම 5ට
පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට ඊයේ අවස්ථාව හිමි වුණා.
රන්සිනිගෙන් ලක්මවට රන් පදක්කමක්
කාන්තා මීටර 200 ධාවන ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ රන්සිනි පෙරේරා තියුණු අවසානයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.
