ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරගයෙන් ගෞරවාන්විත පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අතර 78 වැනි බ්‍රැඩ්බි කුසලාන වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ ජය වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ සමත්වුණා.
තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද ක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනී සිටියා.
ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජනාධිපති අරමුදල හරහා ලැබී තිබෙනවා.
කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබෙනවා.
තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකා සෙමිනි ද අල්විස් වසර 4ක තරග තහනමක් පනවා තිබෙනවා.
මෙරට වත්මන් සහ හිටපු හොකී ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන හොකී ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
එංගලන්ත ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕවල් ඉන්වින්සිබල් කණ්ඩායම සමත්වුණා.
පේරු රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා සිටියද ඔවුන්ගේ සහභාගිත්ව අවිනිශ්චිත වී තිබෙනවා.
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අද සමත්වුණා.