ධනංජයගේ සහෝදරයාට මන්න ප්‍රහාරයක් – PHOTO

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා නොහොත් සංගු නමැත්තාට අද රාත්‍රී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, රත්මලාන ප්‍රදේශයේ මාර්ගයකදීයි.

ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.

පොලිසිය සැකකරන්නේ, මෙම පහරදීම සිදුකර ඇත්තේ, එදිරිමුනි ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා සහ තවත් පිරිසක් විසින් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *