ශ්‍රී ලංකා පාපන්දුවෙන් කලකට පසු සුපිරි පිම්මක්
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත්ව තිබෙනවා.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මඟින් වසර 20ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
අගෝස්තු මස ICC ක්‍රීඩිකාවට හිමි සම්මානය 26 හැවිරිදි හර්ෂිතා මාධවී දිනා ගත්තා.
මෙවර දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ශ්‍රී ලංකාවෙන් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සහභාගිවීමට නියමිතව ඇති අතර අමෙරිකානු වීසා ගැටලුවක් හේතුවෙන් තරගාවලියට එක්වීමට සූදානමින් සිටි ශ්‍රී ලංකා කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අර්බුදයකට මුහුණ පා සිටිනවා.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්ල 180 වැනි ස්ථානයේ පසුවන කාම්බෝජය පරාජය කිරීමට ශ්‍රී ලංකාව පාපාන්දු පිල ඊයේ සමත්වුණා.
වසර 10කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
කොළඹ පැවති පළමු අදියර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර ඒ අනුව ඔවුන් මෙම තරගයට පිවිසියේ වසර 10කට පසු බ්‍රැඩ්බි රග්බි කිරුළ දිනා ගැනීමේ අරමුණ ඇතිවයි.
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගන්නට නෙත්මි අහිංසා සමත් වුණා.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 490 කට ක්‍රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහනක් ඉකුත්දා කොළඹදී ආරම්භ කළා.