ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන 20-20 තරගය ජුලි 13 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විටත් එම තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයන අද නිවේදනය කළේ.
අද පස්වරු 3.30ට සියලු ටිකට් අලෙවි වී අවසන් වූ බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
අද පෙරවරුවේ දඹුල්ල ක්‍රීඩාංගණයේ ටිකට් කවුන්ටරය අසල උණුසුම් තත්වයක්ද ඇති වුණා.
