ICC ය ශ්‍රී ලංකාවට රතු එළි දැල්වූවාද ? ඉරාන් ඇත්තම කියයි
රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය නවීකරණය කරන අරමුණින් සකස් කෙරෙමින් පවතින නව ව්‍යවස්ථාව මඟින් ආයතන පාලනයේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වා දීමට යෝජනා වී ඇති බව ක්‍රිකට් පරිවර්තන කමිටුවඅද (25දා) පෙරවරුවේදී අනාවරණය කළේය.
